Empowering Learners Through Innovative Education

Mission
Accustoming every child to logical thinking, training a child to use the new logical intellect against the rote method, creating a group of people with mathematics subject knowledge for the future, accustoming the child to think logical knowledge required for high school, training the child for the Olympiad national exam, mathematics is practically important. Teaching the child what to do
සැම දරුවකුම තාර්කික සිතිමට හුරු කිරිම, කටපාඩම් ක්‍රමවේදයට එරෙහිව නව තාර්කික බුද්දියෙන් දරුවකු තිරන ගැනිම පුහුනු කිරිම,අනාගතයට ගණිතය විෂය දැනුම ඇති පිරිසක් බිහි කිරිම,සාමන්‍ය පෙල උසස් පෙළට අවශ්‍ය තාර්කික දැනුම සිතිමට දරුවාට හුරු කිරිම, ඔලිම්පියාඩ් ජාතික විභාගයට දරුවා පුහුනු කිරිම,ගණිතය ප්‍රායොගිකව වැදගත් වන්නෙ කෙබදුදැයි දරුවා පුහුනු කිරිම
Vision
To produce a group of children full of logical intelligence and skills.
තාර්කික බුද්ධියන් හා කුසලතාවෙන් පරිපුර්න දරු පිරිසක් බිහි කිරිමයි.

